ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය "ඇට්ටරයා - Attarayaa" සමාජ මාධ්‍ය ජාලයන් හරහා ඔබේ වෙළඳ දැන්වීම්, නිර්මාණශීලී වීඩියෝ සහ සේවාවන් ඉතාමත් සාර්ථකව ප්‍රවර්ධනය කරගන්න.
ඔබේ අයවැයට ගැලපෙන පරිදි වෙළඳ දැන්වීම් පළකරවා ගැනීමට ඇති හොඳම අවස්ථාව.
අපි ඔබගේ Music Video, Tution Class, Joke Video හෝ වෙනත් ඕනෑම ප්‍රවර්ධනයක් බාර ගනු ලැබේ. නමුත් අපගේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් පිළිවෙලකට ඇති ගුණාත්මක දේවල් පමණක් බාර ගන්නා අතර, නිසි ප්‍රමිතියකින් තොර දේ ප්‍රවර්ධනය සඳහා බාරගනු නොලැබේ.
එක් පෝස්ට් එකක් හෝ වීඩියෝවක් සඳහා මූලික මිල ගණන්.
වැඩිම ප්‍රතිචාර ලැබෙන සතිපතා පැකේජය.
දිගුකාලීන ව්‍යාපාර වර්ධනයක් සඳහා.
තනිකඩ ඔබට ගැලපෙන ආදරණීය සහකරුවා හෝ සහකාරිය විශ්වාසනීය ලෙස සොයා දීමට අප සූදානම්. ඔබ දැනට පදිංචි ස්ථානය අනුව අදාළ සේවාව තෝරාගන්න.
ශ්‍රී ලංකාව තුළ දැනට පදිංචිව සිටින සාමාජිකයින් සඳහා විශේෂිතයි.
දැනට විදේශගතව සිටින, නමුත් තමන් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන්ම (දේශීය) ගැලපෙන සහකරුවෙකු හෝ සහකාරියක සොයන අය සඳහා විශේෂිතයි.
ඔබට අවශ්‍ය සාමාන්‍ය දැන්වීම්, සතිපතා, මාසික හෝ මංගල සේවා පැකේජය තෝරාගෙන මිල විමසන්න.
අප විසින් පෞද්ගලිකව ලබාදෙන මිල ගණන් අනුව අදාළ බැංකු ගිණුම වෙත ගාස්තුව තැන්පත් කර රිසිට්පත තබා ගන්න.
ලැබුණු රිසිට්පත සමඟ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය විස්තර හෝ මංගල යෝජනාවට අදාළ තොරතුරු අප වෙත එවන්න.
Peoples Bank (මහජන බැංකුව)
ගිණුම් අංකය: 269200110041703
හිමිකරුගේ නම: Prasanna Kumara